දේශපාලන හේතු මත කිසිදු පොලිස් ස්ථානාධිපතිවරයෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර නොමැති බව පොලීසිය පවසයි. දීර්ඝ කාලයක සිට පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරුකිරීම් සිදුකර නොතිබූ පසුබිමක මෙම මාරුකිරීම් සිදුකළ බව ...
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ ...
අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ ...
ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් කුමෙන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට තරග බලධාරීන් විසින් වාර්තා කර තිබේ ...
මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජත්‍යන්තර මූල්‍ය ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය සමුළුවට ඇමතීමට නියමිතව තිබේ. 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේදී එම ...
මඩකලපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර ...
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට සහයෝගය දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්විස්ටර්ලන්ත තානාපතිනියගෙන් ඉල්ලා තිබේ ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.
දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ සියළුම ග්‍රිඩ් උපපොලවල ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ. අද (11) පෙරවරුවේ මෙම සාකච්ජාව පවත්වා ඇති බව සඳහන් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් සාගර කාරිවසම් සහ ජාතික සංවිධායක පාර්ලමේන්තු ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results