ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය සමුළුවට ඇමතීමට නියමිතව තිබේ. 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ඊයේ (11) දිනයේදී එම ...
මඩකලපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර ...
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට සහයෝගය දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්විස්ටර්ලන්ත තානාපතිනියගෙන් ඉල්ලා තිබේ ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.
දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ සියළුම ග්‍රිඩ් උපපොලවල ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ. අද (11) පෙරවරුවේ මෙම සාකච්ජාව පවත්වා ඇති බව සඳහන් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් සාගර කාරිවසම් සහ ජාතික සංවිධායක පාර්ලමේන්තු ...
බෝමිරිය ප්‍රදේශයේ පාසලක අද (11) පස්වරුවේ පැවති ශිෂ්‍ය භට පුහුණුවීමක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිසුවියන්ද ඇතුළු 11 ...
ලබාදී තිබේ. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබාදුන් ඉතිහාසයේ ප්‍රථම වතාව මෙය බවද ...
දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් ...
නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ...
අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results